දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්

දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්

by Staff writer 09-02-2025 | 11:59 AM

COLOMBO (News1st) - දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.

බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ, දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පද්ධතියේ අසමතුලිතතාවක් බවයි