![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
COLOMBO (News 1st) -
සත්කාරක ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර වෝන් - මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද දෙවැනි දිනටත් පැවැත්වෙයි.ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.
පළමු දිනය නිමා වන විට පළමුව පන්දුවට පහරදමෙින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9ක් දැවී ලකුණු 229ක් රැස් කරගෙන සිටියේ ය.
කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 59කි.
අද තරගය උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතයි.