![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහි 35 වැනි 34 වැනි මහල්වල ගින්න හටගත් බවයි.
එම මහල්වල තිබූ දැවමය පුවරුවල ගින්න හටගෙන තිබේ.
කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 8 ක් යොදවූ බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය ප්රකාශ කළේ ය.