ඇල්ල ඕඩිසි නානුඔය නමින් නව දුම්රියක්...

ලබන 10 වැනිදා සිට ඇල්ල ඕඩිසි නානුඔය නමින් නව දුම්රියක්...

by Staff writer 06-02-2025 | 6:49 PM

COLOMBO (News1st) -ලබන 10 වැනිදා සිට ඇල්ල ඕඩිසි නානුඔය නමින් නව දුම්රියක් යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දුම්රිය නානුඔය සිට බදුල්ල දක්වා ධාවනයට පියවර ගෙන තිබේ.