ඒ, මාර්තු මස 10 වැනිදා සිටයි.
ඒ අනුව එම මැදිරි සාමාන්‍ය මැදිරි ලෙස ධාවනය කිරීමට සැලසුම් කර ඇත.
අඩු මුදලට තුන්වැනි පන්තියේ මැදිරිවල ගමන් කිරීමට ජනතාවට අවස්ථාව දීම, එහි අරමුණයි.