![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ , නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ යන මහත්වරු මෙලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අතර , මෙය ධුරයට පත්වීමෙන් පසු ත්‍රිවිධ හමුදාපතිවරු හා ජනාධිපතිවරයා අතර සිදු වන සාම්ප්‍රදායානුකූල හමුවයි.