ඒ අනුව සේවකයෙකු බඳවා ගෙන දින 30ක් ඇතුළත සේවක අර්ථ සාධක අරමුදලේ ලියාපදිංචිය අනිවාර්ය කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් H.K.K ඒ ජයසුන්දර මහතා ප්රකාශ කළේ ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඒ සඳහා 011 2 201 201 දුකරතන අංකය අමතා දිනයක් හා වේලාවක් වෙන්කරවා ගත යුතු බවයි.