හිනිඳුම ඝාතන සිද්ධියේ නවතම හෝඩුවාව..

හිනිඳුම ඝාතන සිද්ධියට සැකපිට හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අත්අඩංගුවට

by Staff writer 04-02-2025 | 9:56 PM

COLOMBO (News1st) - හිනිඳුම ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හිනිදුම ප්‍රදේශයේදී ය.