වී මිලදී ගන්න මහ භාණ්ඩාගාරයෙන් රු. කෝටි 500ක්

වී මිලදී ගන්න මහ භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 500ක්.. - නාමල් කරුණාරත්න

by Hashini De Mel 04-02-2025 | 6:59 AM

COLOMBO (News 1st) - වී සඳහා මේ සතිය ඇතුළත පාලන මිල නියම කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, වී මිලදී ගැනීම සහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 500ක් ද ලැබි ඇති බවයි.