COLOMBO (News 1st) - නිදහස් දින සැමරුම සම්බන්ධව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (03) පෙරවරුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ දී පැවැත්විණි.