ඒ අනුව එහි නව මිල රුපියල් 331 කි.
මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව එලෙස මිල ඉහළ දැමූ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.
සෙසු ඉන්ධන මිල ගණන්වල කිසිදු සංශෝධනයක් සිදුව නැත.