පොලීසිය සඳහන් කළේ, ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 667,000ක් ජංගම දුරකථන 03ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමට යොදා ගත් බව කියන මෝටර් රථයක්ද සිය භාරයට ගත් බවයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ 41 හැවිරිදි මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
විදේශීය රටක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත සැකකරු විසින් මෙම ජාවාරම කර ඇති බව පොලීසිය පවසයි.