ඒ, පාලනාධිකාරියේ වැඩපිළිවෙළට එරෙහිවයි.
පසුගිය ඉරිදා සිට මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ.
ආචාර්යවරුන්ගේ සංගමය පැවසුවේ, පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද(28) පෙරවරුවේ පාලනාධිකාරිය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.
ඉන් අනතුරුව ඉදිරි ක්රියාමාර්ග ගන්නා බවත් ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කළේ ය.