ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
හමුවේදී, දරිද්‍රතාවය තුරන් කිරීම, ප්‍රාදේශීය සංවර්ධනය සහ ආර්ථික සමානාත්මතාවය ඇතුළු ප්‍රධාන රජයේ ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන මුලපිරීම් සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.
එම හමුවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩ්‍රෑ පැට්රික් (Andrew Patrick) මහතා ද සහභාගී වී තිබේ.