පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින්ගේ ද සහය ඇතිව ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම් අදත් දිස්ත්‍රික්ක 04ක සංචාරය කරමින් ජන ගැටලු සොයා බැලීමට නියමිතයි.
ඒ අනුව ඔවුන් කුරුණෑගල, බදුල්ල, මඩලකලපුව හා මාතර දිස්ත්‍රික්කවල ගමන් කිරීමට නියමිතයි.
ඒ නොවිසඳුනු ගැටලු රැසක් විද්‍යාත්මක ක්‍රමවේදයකින් සටහන් කිරීමේ අරමුණිනි.