නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේ, 2021 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරිමට නියමිතව තිබූ බවයි.
ව්‍යාපෘතියේදි පෙර සවි පාලම් 162 ක් සවි කිරීමට නියමිතව තිබුණි.
ඒ සඳහා රුපියල් මිලියන 14112 ක මූල්‍යාධාරයක් නෙදර්ලන්ත රජය විසින් සිදු කළ අතර ඉන් 35%ක් ම ප්‍රදානයකි.
කෙසේ වෙතත් ඉන් සම්පූර්ණයෙන් ඉදිකිරීමට හැකිව ඇත්තේ පාලම් 101 ක් පමණක් බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පෙන්වා දී තිබේ.