ඒ පාරිභෝගික අධිකාරියේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මූලිකත්වයෙන්.
මෙහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් හක්මන,කිරින්ද ප්‍රදේශවල වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළෙඳසැල් පරීක්ෂා කළේ ය.
පසුව වැඩි මිලට සහල් අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට නඩු පැවරිමට කටයුතු කර තිබේ.