මියගොස් ඇත්තේ, කඩුගන්නාව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඉඩමේ හිමිකරු පෙරේදා (19) රාත්රියේ විදුලි රැහන ඇද ඇති අතර, ඊයේ (20) ඔහු ගොවිපොළට පැමිණි අවස්ථාවේ පුද්ගලයෙකු වැටී සිටිනු දැක පොලිසියට දැනුම් දී තිබේ.
පොලිසිය පැවසුවේ, සැකකාර ඉඩම් හිමිකරු අත් අඩංගුවට ගෙන ඇති බවයි.