පොලිසිය පැවසුවේ,දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බවයි.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, එම ප්රදේශයේම පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධියෙන් තුවාල ලැබූ 29 හැවිරිදි අයෙකු ප්රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.