ඒ, අද (20) පස්වරුවේ ඔහු බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී.
රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත, ඔහු මුදා හැරිණි.
ඔහු අත්අඩංගුවට ගැනුණේ, නීතිවිරෝධීව වාහන අමතර කොටස් ආනයනය කර, ලොරි රථයක් එකලස් කිරීමේ චෝදනා යටතේයී.