COLOMBO (News 1st) - සන්ධනාගත වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සමග සාකච්ඡා පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අද පස්වරුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණේ, පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.