ඒ, ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙනි.
ඒ අනුව හෙට (21) උදෑසන 6 දක්වා එම මාර්ග කොටස වසා තැබෙන බව, පොලීසිය ප්රකාශ කළේ ය.
පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ, විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.