ඒ, නීතිවිරෝධී ලෙස වාහන අමතර කොටස් ආනයනය කර ලොරි රථයක් එකලස් කිරීමේ චෝදනා යටතේය.
සැකකාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් ය.