අමාත්‍යවරයා සඳහන් කළේ, වසර 3ක් ඇතුළත පියවරෙන් පියවර විදුලි ගාස්තුව අවම වශයෙන් 30% කින් අඩු කරන බවයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 20% කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කළේ ය.
එම නිර්දේශ මෙතෙක් ලැබී නැතැයි බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.