විදුලිය ගාස්තු 20%කින් අඩු කෙරේ..

කොමිසමේ නිර්දේශ පරිදි විදුලිය ගාස්තු 20%කින් අඩු කරනවා - බලශක්ති ඇමති

by Staff writer 18-01-2025 | 1:53 PM

 

COLOMBO (News 1st) –

මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පරිදි විදුලි ගාස්තුව 20%කින් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු අඩු කරන බවයි.