විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටෙහෙරාන් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමෙන් තවත් විනිසුරුවරයෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි.
වෙඩි තැබීමෙන් පසු ප්‍රහාරකයා සියදිවි හානිකරගෙන තිබේ.