නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ , වී අලෙවි මණ්ඩලය සතු තොග ගබඩා යුද හමුදාවේ සහයෝගය ඇතිව පිරිසිදු කරන බවයි.
මේ මස අවසන්වීමට පෙර වී මිලදී ගැනිමට හැකිවෙතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.