බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසලොස්වක පොහෝ දිනයේ බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළේ ය.
ඒ, එවක යක්ෂ හා නාග ගෝත්‍රිකයින් අතර ඇතිවූ ආරවුලක් සංසිද වීම සඳහායි.
බුදුරදුන් හමුවේ දමනය වූ තුන්බෑ ජටිලයන්, බුද්ධාගම වැළද ගත්තේද අද වැනි පොහෝ දිනකදී ය.
මේ අතර, දුරුතු පොහොරය දිනට සමගාමීව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍ය අද පැවැත්වෙයි.