ඒ, පැලිසේඩ්ස් ප්‍රාන්තයේ තවත් ප්‍රදේශ 3 ක් දක්වා ලැව්ගිනි පැතිරෙමින් ඇති පසුබිමකදී යි.
බ්‍රෙන්ට්වුඩ්, ඇල්ටඩීනා සහ ඊටන් ප්‍රදේශ දක්වා එලෙස ලැව්ගිනි ව්‍යාප්තව තිබේ.
පැලිසේඩ්ස්හි වෙරළාශ්‍රිත ප්‍රදේශවල ගින්න තරමක් පාලනය වී ඇතත්, ජල මූලාශ්රවල හිඟතාව හේතුවෙන් එය පාලනය කිරීම ඉතා අපහසු වී ඇත.
ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති පුද්ගලයින් සංඛ්‍යාව, එක් ලක්ෂ හතලිස් දහසකටඅධිකයි.
වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව, 11 ක්.
නිවාස හා ගොඩනැගිලි 11,000 කට පමණ ඉන් හානි සිදුව තිබේ.