වාහන ආනයන බදු ප්‍රතිශත දක්වමින් ගැසට් නිවේදනයක්..

වාහන ආනයන බදු ප්‍රතිශත දක්වමින් විශේෂ ගැසට් නිවේදනයක්...

by Staff writer 11-01-2025 | 10:21 PM

COLOMBO (News 1st) - පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ,  විශේෂ ගැසට් නිවේදනයක් මඟිනි.

එම නිවේදනයට අනුට නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා 200%-300%ක ප්‍රමාණයක බදු පැනවීමට මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

එමෙන්ම, ඇතැම් වාහන කාණ්ඩ ඒවායේ එන්ජින් සිලින්ඩර ධාරිතාව සහ කිලෝවොට්වලින් මනිනු ලබන මෝටර් බලය මත පදනම්ව බදුවලට යටත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්