COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔහු අද අත්අඩංගුවට ගනු ලැබුවේ මිරිහාන ප්රදේශයේදී තම අසල්වැසියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.