නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කර තිබේ.
ඔවුන් අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ජනාධිපති කාර්යාලයේදී ය.
ප්රදීප් හෙට්ටිආරච්චි මහතා වානිජ මහාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කල අතර දිසානායක මහතා මහනුවර පළාත් බද මහාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළේ ය.