කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම සංචාරයට විදේශ අමාත්‍ය විජිත හේරත් සහ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක යන අමාත්‍යවරුන්ද එක්වීමට නියමිත බවයි.