1990 සුවසැරි පදනමට අලුත් සාමාජිකයින්..

1990 සුවසැරි පදනමට අලුත් සාමාජිකයින්..

by Staff writer 06-01-2025 | 3:25 PM

COLOMBO (News 1st) - 1990 සුවසැරි පදනමට ද  නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩලයක් පත් කර තිබේ.
  
ඒ අනුව  1990 සුවසැරිය පදනමේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ, ඒ.එම්.එන්. රත්නායක මහතායි.

කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් ලෙස ආර්.ජේ.එම්.ඒ.පී. සම්පත් සහ නලීන් පෙරේරා යන මහත්වරුන් පත්කර ඇත