ඒ වාර විභාගයේ සිංහල සාහිත්‍ය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන ප්‍රශ්න පත්‍ර පිටවූ බවට තොරතුරු ලැබීම හේතුවෙනි.
උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසුවේ, එම තත්ත්වය සැලකිල්ලට ගෙන අද (06) හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිත 11 ශ්‍රේණි වාර පරීක්ෂණය එලෙස අත්හිටවූ බවයි.
මෙම සිද්ධිය සම්බන්දයෙන් පොලිසියට අවස්ථා දෙකකදී පැමිණිලි කර ඇතැයිද ඔහු පැවසුවේය.