ඔහු සඳහන් කළේ, ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් ලබා දීම මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
2015 වසරේ සිට මේ දක්වා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.