ඒ, ආනයනික සුදු සීනි පරිභෝජනය ඉහළ යාම හේතුවෙනි.
මෙම තත්ත්වය මත ලංකා සීනි සමාගම විශාල අර්බුදයකට මුහුණ පා ඇතැයි, පැලවත්ත සීනි සමාගමේ ප්රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න මහතා සඳහන් කළේ ය.