නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ගුවන් තොටුපොළේ නිල ලාංඡනය හා නිල සමාජ මාධ්‍ය ජාලෙවලට සමාන ව්‍යාජ ගිණුම් හරහා එම පණිවිඩ සංසරණය වන බවයි.
එවැනි ගමන් මලු අලෙවිය සම්බන්ධයෙන් සංසරණය වන පණිවිඩ විවර කිරීමෙන් වළකින්නැයි, එම සමාගම ජනතාවට දැනුම් දෙයි.
ඊට අදාළ නීතිමය පියවර ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.