My Y Relax Party සංවිධානය කරන්නේ තාරුණ්‍යයේ ගුවන් විදුලි නාලිකාව වයි Y fm.
විනෝදාත්මක ඉසව් රැසක් කර තිබුණු මෙම වැඩසටහන සඳහා අද දහවල් සිටම විශාල පිරිසක් පැමිණියේ දැඩි උනන්දුවකින් සහ උද්යෝගයකිනි.
තාරුණ්‍යයේ නිරූපන නිරූපිකාවන්ට ද My Y Relax Party තුළ අපූරු අවස්ථාවන් හිමි විය.
My Y Relax Party සඳහා පැමිණි තරුණ තරුණියන් වෙනුවෙන් තිර පරීක්ෂණ පැවැත්වුණේ නිවුස් ෆස්ට් මෙහෙයවීමෙනි.
යකා කෲ සංගීතයට යෞවනයේ ගී තරු රැසක් ගීතවත් විය.