ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුවයි.
කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව ඔහුගෙන් ප්‍රශ්න කෙරෙන බව පොලිසිය පැවසුවේ ය.
මේ අතර, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පෙරවරුවේ පැමිණියේ ය.
ඒ බැසිල් රාජපක්ෂ මහතාගේ දේපොළ සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ඔහුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීයෙකු පැවසුවේ ය.