ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ මෙවන්නක් සිදු වූ පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව කොටස් මිල දර්ශකය ඒකක 16,348.55ක් ලෙස සටහන් විය.