ඒ, තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 45කින් ජය ගනිමින්.
බේ ඕවල් ක්රීඩාංගනයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 186ක් රැස් කළේ ය.
මාක් චැප්මන් ලකුණු 42යි.
පන්දුවාර 19යි පන්දුවක් අවසානයේදී ශ්රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 141කට දැවී ගියේ ය.
කුසල් පෙරේරා ලකුණු 48ක් රැස් කළේ පන්දු 35කින්.