විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය පිරිස අතරට පිරිමි පුද්ගලයින් 68 දෙනෙකු සහ කාන්තාවන් 3 දෙනෙකු ඇතුළත් බවයි.
අනතුර හේතුවෙන් තවත් පස් දෙනකු අසාධ්‍ය තත්ත්වයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
මංගල උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇත.