විදෙස් මාධ්‍ය වාර්තා කළේ , ජෙජු එයාර් සමාගමට අයත් ගුවන් යානය ගොඩබැස්වීමට යාමේදී, ධාවන පතයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ඇති බවයි.
මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු රැගත් එම ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණ තිබිණි.
අනතුරට ලක්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.