COLOMBO (News 1st) –රු. ලක්ෂ අනූවක අල්ලස් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්රී සලෝචන ගමගේ ඇතුළු දෙදෙනා ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
හිටපු පළාත් සභා මන්ත්රී සලෝචන ගමගේ මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගෙන තිබුණේ අද පෙරවරුවේ ය.