රැකියා ජාවාරමක් ගැන ප්‍රශ්න කිරීමට CIDය සැරසෙයි

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ රැකියා ජාවාරමක් ගැන තවත් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමට CIDය තීරණය කරයි

by Staff writer 28-12-2024 | 11:50 AM

COLOMBO (News 1st) –කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සිදුව ඇති රැකියා ජාවාරමක් පිළිබද තවත් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) තීරණය කර තිබේ.

නුදුරු දිනයකදි අදාළ පුද්ගලයා ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට නියමිතයි.