ඒ, සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 135.07 කිනි.
දිනය නිමාවන විට දර්ශක අගය ඒකක 15535.60 ලෙස දැක්විය.
දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 9.8 කි.
පසුගිය නොවැම්බර් 26 දා සිට මේ දක්වා කොළඹ කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව ඉහළ යමින් පවති.