ඒ අනුව හෙට පෙරවරු 09 සිට අනිද්දා අලුයම 03 දක්වා එම ජල කප්පාදුව සිදුවනු ඇති.
කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවයි.
ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ සිදුවී ඇති බිඳවැටීමක් හේතුවෙන් සිදුකළ යුතු හදිසි අලුත්වැඩියාවක් මේ සඳහා හේතු වී තිබේ.