ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ය.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ දායකත්වය මත මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබේ.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණයට අඛණ්ඩව සහය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා සහතික විය.