වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලැබුණු තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජපන් ජාතිකයෙක්.
ඔහු කලවාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරී 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.